දෙවිදුන්ගෙන්
Dewidungen
260 දෙවිඳුන්ගෙන් වෙන්වූ විට දෙවිඳුන්ගෙන් වෙන්වූ විට පයට ගැටෙන ඳූවිලි වන මිනිසා මැයි මේ ඔබ පසසන්නේ දෙවිඳුන් හා එක් වූ විට මැවිල්ලේම නිරිදා වන මිනිසා මැයි මේ ඔබ පසසන්නේ මිනිස් බවේ පටන් ගැන්ම අරමුණ ඔබ බව දන්නා මිනිසා මැයි මේ ඔබ පසසන්නේ :නත්තලට* ගව ඔරුවේ වැතිර සිටින ඔබ දෙවියන් බව දන්නා මිනිසා මැයි මේ ඔබ පසසන්නේ
~ Singlish Lyrics ~
260 dewindungen wenwoo wita dewindungen wenwoo wita payata gaetena ndoowili wana minisa maeyi me oba pasasanne dewindun ha ek woo wita maewillema nirida wana minisa maeyi me oba pasasanne minis bawe patan gaenma aramuna oba bawa danna minisa maeyi me oba pasasanne naththalata gawa oruwe waethira sitina oba dewiyan bawa danna minisa maeyi me oba pasasanne
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →