← Back to all songs
HYMN #KG 259

තුති පුදම් ඔබට

Thuthi Pudam Obata

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

මගේ මියේ බස් ඔබ ඒ ඇසුවෝ - සුරඳූවන් හමුවේ

පුදම ඔබට තුති ගී ((

ඉදිරියෙ ඔබගේ දෙව මැඳුරේ - මුහුණින් සිටිම වැටී

පෙරැ කිසි කලෙකත් නොඇසු විරූ - ඔබේ හිතවත්කම සෙනේ නිසා

පුදම ඔබට තුති ගී ((

ඔබ හට මා අඩ ගැසූ දිනේ - මට පිළිතුරු ඳුන්නෝ

හිතේ සවිය මගෙ ඔබ වැඩුවෝ - ඔබෙ බස. සා රජවරු පොළොවේ

පුදති ඔබට තුති ගී ((

~ Singlish Lyrics ~

mage miye bas oba e aesuwo surandoowan hamuwe

pudama obata thuthi gee

idiriye obage dewa maendure muhunin sitima waetee

perae kisi kalekath noaesu wiroo obe hithawathkama sene nisa

pudama obata thuthi gee

oba hata ma ada gaesoo dine mata pilithuru ndunno

hithe sawiya mage oba waeduwo obe basa sa rajawaru polowe

pudathi obata thuthi gee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →