← Back to all songs
HYMN #KG 258

තුති ප්‍රශංසා වේ

Thuthi Prashangasa We

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

258 තුති ප?ශංසා වේ තුති ප?ශංසා වේ (( ආලේලූයියා නිරන්තරයෙන් තුති ප?ශංසා තුති ප?ශංසා වේ හැඩක සේයා සිතන්නට බැරි රළ ගලක් මෙනි නෙළන්නට බැරි (( සමිඳු හස්තය වැඳුණු සැනෙකින් විශ්ම පත්වෙමි වෙනස් වූ සැටි මැටි පිඩක් මෙනි සමිඳු දෑතේ පෑව පෙළහර ඔවුන් හමුවේ (( නව රුවෙකි මා ඔහුට රුචි ඒ අරුම බලනුව සුදත් බලයේ ලොවේ දෑසට සක් සුදක් සේ සමිඳු නිමැවුම ඔහුගේ මහිමේ (( වාසනා මම ලදිමි මෙලෙසේ අඹනු ලැබුමට නිමල දෑතේ

~ Singlish Lyrics ~

258 thuthi pashangasa we thuthi pashangasa we aalelooyiya nirantharayen thuthi pashangasa thuthi pashangasa we haedaka seya sithannata baeri rala galak meni nelannata baeri samindu hasthaya waendunu saenekin wishma pathwemi wenas woo saeti maeti pidak meni samindu daethe paewa pelahara owun hamuwe nawa ruweki ma ohuta ruchi e aruma balanuwa sudath balaye lowe daesata sak sudak se samindu nimaewuma ohuge mahime wasana mama ladimi melese ambanu laebumata nimala daethe

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →