← Back to all songs
HYMN #KG 254

සමිදුට ජයවේ

Samiduta Jayawe

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

254 සමිඳුට ජයවේ සමිඳුට ජයවේ සමිඳුට තුතිවේ පෙමැතිවු සමිඳුට ජයසිරි වේ සියල් ජනයෙනී සමිඳුන්ට ප?ශංසා කරන්න සියලු සෙනෙගනිී එතුමන්ගේ මහිමය පතළ කරන්න මක්නිසාදයත් එතුමන් අප කෙරෙහි ඇති පේ?මය මහත් වන්නේය එතුමාගේ විශ්වාසවන්තකම සදහට පවතින්නේය පිතා පුත?යා සහ ශඳ්ධාත්මයාණන්ට දැනුත් සදහටත් තුති ප?ශංසා වේවා

~ Singlish Lyrics ~

254 saminduta jayawe saminduta jayawe saminduta thuthiwe pemaethiwu saminduta jayasiri we siyal janayenee samindunta pashangasa karanna siyalu senegani ethumange mahimaya pathala karanna maknisadayath ethuman apa kerehi aethi pemaya mahath wanneya ethumage wishwasawanthakama sadahata pawathinneya pitha puthaya saha shanddathmayananta daenuth sadahatath thuthi pashangasa wewa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →