← Back to all songs
HYMN #KG 252

සමිදුන් හට තුති

Samidun Hata Thuthi

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

252 සමිඳුන් හට තුති ගී පූජා සමිඳුන් හට තුති ගී පූජා කරවව එතුමන් ගුණේ නිසා සදහට සමිඳුන්ගේ දයාව පවතින්නේ මගෙ කොතෙකුත් කරදර විපතේ සමිඳුන් හට මා අඩගැසුවේ සමිදෝ මට කන්දී සිටියෝ එතුමෝ මා ගලවා ගත්තෝ සොමනස් රැව දොරැ දොරැ පැතිරේ ජය උළෙලින් මුළ රට ඇළැලේ හා සමිදරුවන් තෙදැත බලේ දැහැමි දනා මැයි ජය ගන්නේ

~ Singlish Lyrics ~

252 samindun hata thuthi gee pooja samindun hata thuthi gee pooja karawawa ethuman gune nisa sadahata samindunge dayawa pawathinne mage kothekuth karadara wipathe samindun hata ma adagaesuwe samido mata kandee sitiyo ethumo ma galawa gaththo somanas raewa dorae dorae paethire jaya ulelin mula rata aelaele ha samidaruwan thedaetha bale daehaemi dana maeyi jaya ganne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →