HYMN #B174
මිදීම ඕනෑ සියළු දෙනා
Midheema Oenaa Siyalu Dhenaa
මිදීම ඕනෑ සියළු දෙනා
එනුව යේසුස් සමිඳු වෙතා //
පාපේ නිසා වේ යේසුස් කුරුසේ
දඩුවම වින්දා එදා
යකු බලේ ඒ බින්දා කුරුසේ
සමිතුම යටත් වෙලා
මිදීම පාපෙන් දුනිය ප්‍රේමෙන්
ලොව සැම දනන් හටා
රෝගීහු සෑමා ඒවා මේ දැක්මා
සුව කරයි යේසුස්තුමා
යේසුලත් පාරින් දී ඇත් සුවේ දැන්
ලැබගනු විශ්වාසෙනා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →