දෙවි සමිඳේ
Dewi Saminde
247 දෙවි සමිෙද් දෙවි සමිෙද් මා හද සූදානම වනුත් නිසා ඔබ මගෙ මහිමේ හහා ගයම මම හහා වයම මම (( වෙති ඔබ මගෙ මහිමේ අවදි කරම මම අරුණාලෝකේ වෙසෙස් වෙසෙස් විහිණා හඩවා මිනිස් වරිගේ මැද්දේ – විදෙසි දනන් අතරේ ගයම වයම මම පසස ඔබේ කුළණු ගුණේ ඔබෙ අහසට වැඩියේ උසස් යැ උතුම යැ ඒ සමිෙද් හිතවත් කම ඔබගේ – වළා මඩුලු දක්වා පැතිරැ පැතිරැ යනවා සමිෙද් උදා උදාවී ගගන තලේ පිටැ දෙවි සුරුණේ ඔබ බැබැළෙත්වා හැම තැනැ දෙරණ පිටේ – ඔබ හට අත් වේවා ඔබේ තෙද බලේ දිස් වේවා සමිෙද් ගැලැවුම ළංකැරැ දෙන්නේ සුහදවතුන් සදහා ඔබගේ ඔසොවා සුරත ඔබේ – උදව අපට දෙත්වා පිළිතුරු අප වෙත පැමිණේවා
~ Singlish Lyrics ~
247 dewi samid dewi samid ma hada soodanama wanuth nisa oba mage mahime haha gayama mama haha wayama mama wethi oba mage mahime awadi karama mama arunaloke weses weses wihina hadawa minis warige maedde widesi danan athare gayama wayama mama pasasa obe kulanu gune obe ahasata waediye usas yae uthuma yae e samid hithawath kama obage wala madulu dakwa paethirae paethirae yanawa samid uda udawee gagana thale pitae dewi surune oba baebaelethwa haema thaenae derana pite oba hata ath wewa obe theda bale dis wewa samid gaelaewuma langakaerae denne suhadawathun sadaha obage osowa suratha obe udawa apata dethwa pilithuru apa wetha paeminewa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →