← Back to all songs
HYMN

මෙය මගේ කැමැත්තයි ඔබ නමදිමි

Meya Magea Kamaththai Oba Namadhimi

මෙය මගේ කැමැත්තයි ඔබ නමදිමි

මා මුලු සිතින් දැන් ඔබ නමදිමි ස්වාමි

මා සතු සියල්ලෙන් ඔබ නමදිමි

ජීවිතේ නිම තෙක් නමදිමි ස්වාමි

මා හද ඔබටයි මා ආත්මේ ඔබේ

ඔබ වේ මා ජීවනේ

හෙලනා සුසුමක්

ලබනා මොහොතක්

ඔබ වෙනුවෙන් කැප කරමි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →