← Back to all songs
HYMN #KG 234

ගවන සරණ

Gawana Sarana

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

234 ගගන සරන ගගන සරන කුරුල්ලනේ දේඳුන්නට පැහැය ඳුන්නේ කවුරුදෝ කියව කවුරුදෝ සදාතනික දෙවිඳුන්මය සදාතනික දෙවිඳුන්මය ඒ දේඳුන්නත් උඩින් සරන පිනැති කුරුල්ලනේ මෙලෙස සුළග ගයන ගීය අනුව තාලයකට පියා සලා පසසව එතුමා සද වතුරෙහි සිනහ සලන සුපිපි මලේ ඔබව මැවවෙ කවුරුදෝ කියව කවුරුදෝ සදාතනික දෙවිඳුන්මය සදාතනික දෙවිඳුන්මය ඒ සදත් සමග සිනහ නගන සුපිපි සමන් මලේ මෙලෙස සුළග ගයන ගීය අනුව පුංචි සුමුඳු පෙති විදහා පසසව එතුමා රෑට ඈත අහසෙ සරන තරු ලඳුනේ ඔබව මැවවෙ කවරුදෝ කියව කවුරුදෝ සදාතනික දෙවිඳුන්මය සදාතනික දෙවිඳුන්මය ඒ රන් තරුවේ ලඳුනි මෙලෙස ලොව හැම දෙන නිදි ගත්විට රැහැයි ගයන ගීය අනුව නිල් අහසේ බැබලි බැබලි පසසව එතුමා

~ Singlish Lyrics ~

234 gagana sarana gagana sarana kurullane dendunnata paehaeya ndunne kawurudo kiyawa kawurudo sadathanika dewindunmaya sadathanika dewindunmaya e dendunnath udin sarana pinaethi kurullane melesa sulaga gayana geeya anuwa thalayakata piya sala pasasawa ethuma sada wathurehi sinaha salana supipi male obawa maewawe kawurudo kiyawa kawurudo sadathanika dewindunmaya sadathanika dewindunmaya e sadath samaga sinaha nagana supipi saman male melesa sulaga gayana geeya anuwa pungachi sumundu pethi widaha pasasawa ethuma raeta aeetha ahase sarana tharu landune obawa maewawe kawarudo kiyawa kawurudo sadathanika dewindunmaya sadathanika dewindunmaya e ran tharuwe landuni melesa lowa haema dena nidi gathwita raehaeyi gayana geeya anuwa nil ahase baebali baebali pasasawa ethuma

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →