HYMN
මෙවන් මොහොතයන්හීදී මා ගීයක් ගයනෙම්
Mevan Mohothayanheedhee Maa Geeyak Gayanem
මෙවන් මොහොතයන්හීදී මා ගීයක් ගයනෙම්
පෙම් ගීයක් ගයනෙම් යේසුස්ට
ගයමින් මා ඔබට පෙම් කරමි - //
පෙම් කරන්නෙමි ඔබට පෙම් කරමි
මෙවන් මොහොතයන්හිදී
මා දෑත් ඔසවා මා දෑත්
ඔබ වෙත ඔසවන්නෙම්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →