සුහද ප්‍රේමය
Suhada Premaya
230 සුහද පේ?මයේ සුහද පේ?මයේ අනගි ලකුණ වේ අප සැම ගැලවූ දිව්‍ය සිරුර වේ ඔබ දහමේ රස ඉතිරේ ඝනඳුර පහවේ හදට වඩින ඔබ ගුණ අප මුවගේ රැවදේ මිහි මඩලේ ඔබ දහමේ රසයෙ සැරිසරා එලෙස මෙලොව දෙලොව රජෙකු වනු මැනේ සදා ලොවට බෙදේ ඔබ සාමේ බිය සැක ඳුරුවේ දැහැමි මගේ එන මෙ අපේ දිවි ඔබ සතු වේ දැමුනු සිතේ පවිටු හදේ කිලිටි බව නැසේ නිමල හදේ සතුටු සිතේ නිති ඔබ රජ වේ
~ Singlish Lyrics ~
230 suhada pemaye suhada pemaye anagi lakuna we apa saema gaelawoo diwya sirura we oba dahame rasa ithire ganandura pahawe hadata wadina oba guna apa muwage raewade mihi madale oba dahame rasaye saerisara elesa melowa delowa rajeku wanu maene sada lowata bede oba same biya saeka nduruwe daehaemi mage ena me ape diwi oba sathu we daemunu sithe pawitu hade kiliti bawa naese nimala hade sathutu sithe nithi oba raja we
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →