← Back to all songs
HYMN #KG 229

අමා රන්ජින්දුනේ

Ama Ranjindune

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

229 අමා රජිඳුනේ අමා රජිඳුනේ ඔබයි දෙවිඳු පේ?මයේ සැම වෙනුවෙන් දිවි දෙමින් මරණෙ ජය ගතී සොවුරු පිණිස දිවිය පුදන පේ?මයයි අගේ කිතු සමිඳුන් අප වෙනුවෙන් පිදෙයි දෙවිඳුනේ නොබෙදි පිදෙන ආදරයකි සැමට නොඅඩු සේ සලකුණ වෙයි හිතැති අදනගෙ ලොවක ඉදිරියේ සමගි සිතින් එක්සත් වී ජය ගොස නගමූ මැරවරකම හොර වංචා පිළිකුල් කරමූ සදා සැපත ලබන ලෙසින් කිතු සමිඳුන්ගේ අවංකවම සැම කටයුතු සපුරා කරමූ

~ Singlish Lyrics ~

229 ama rajindune ama rajindune obayi dewindu pemaye saema wenuwen diwi demin marane jaya gathee sowuru pinisa diwiya pudana pemayayi age kithu samindun apa wenuwen pideyi dewindune nobedi pidena aadarayaki saemata noadu se salakuna weyi hithaethi adanage lowaka idiriye samagi sithin eksath wee jaya gosa nagamoo maerawarakama hora wangacha pilikul karamoo sada saepatha labana lesin kithu samindunge awangakawama saema katayuthu sapura karamoo

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →