සමිඳු දේවින්දේ
Samindu Dewinde
228 සමිඳු දෙවිඳු සමිඳු දෙවිඳු වදිමු රජිෙද ඔබ සමගයි සුහද දසූ අවදි නෙතින් දිවි ගෙවන්න දෙන්න අසිරි සදා සැපේ රැකවරණය ලැබ දෙන්නේ සැම සත හට සමිදාණෝ අගහිගකම කිසි ලෙසකින් සැම කල්හී ඇති නොවෙතී නිල් තණ මත මා සතපන දෙවිඳු ඔබයි සුව සැපතේ මා ගෙනයන නිසල දියේ පහස ලබා හද පිබිදේ නිසි මග මත මා ගෙනයේ සූ නාමේ පිඳුම පතා මිටියාවත අඳුරු වුවත් සැරි සරමී බිය නෙරපා සැරයටියයි දිගු කෙවිටයි ලැබ දෙන්නේ සැනසීමයි මා පිණීසයි රස කරනේ බොඳුන් සදා රුපු හමුවේ හිස ගල්වා ආලේපෙන් බඳුන පිරී ඉතිරී යයි සුහද බවේ කූලුණු බැලුම මා පසු පස දිව එන්නේ සියලු කලේ මා වෙසෙනෙමි සමිඳුන්ගේ සුර නිවසේ පිය පුතුටත් සුදතුනටත් නිති කල්හී මහිමය වේ
~ Singlish Lyrics ~
228 samindu dewindu samindu dewindu wadimu rajida oba samagayi suhada dasoo awadi nethin diwi gewanna denna asiri sada saepe raekawaranaya laeba denne saema satha hata samidano agahigakama kisi lesakin saema kalhee aethi nowethee nil thana matha ma sathapana dewindu obayi suwa saepathe ma genayana nisala diye pahasa laba hada pibide nisi maga matha ma genaye soo name pinduma patha mitiyawatha anduru wuwath saeri saramee biya nerapa saerayatiyayi digu kewitayi laeba denne saenaseemayi ma pineesayi rasa karane bondun sada rupu hamuwe hisa galwa aalepen banduna piree ithiree yayi suhada bawe koolunu baeluma ma pasu pasa diwa enne siyalu kale ma wesenemi samindunge sura niwase piya puthutath sudathunatath nithi kalhee mahimaya we
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →