HYMN #KG 226
එන්න සමිඳුනේ
Enna Samindune
ඇවිත් ගන්න මගේ දෑත ඔබේ සේවෙටා
ඔබේ වැඩට ඔබේ සේවෙට යොදා ගනු මැනේ
ඇවිත් ගන්න මගේ දෑස ඔබේ සේවෙටා
ඔබ ඳුටු දෙය පෙන්වන්නට යොදා ගනු මැනේ
ඇවිත් ගන්න මගේ දෙපය ඔබේ සේවෙටා
ඔබට අවැසි ගමන් යන්න යොදා ගනු මැනේ
ඇවිත් ගන්න මගේ හදවත ඔබේ සේවෙටා
ඔබ පෙම කළ හැටි කියන්න යොදා ගනු මැනේ
~ Singlish Lyrics ~
aewith ganna mage daetha obe seweta
obe waedata obe seweta yoda ganu maene
aewith ganna mage daesa obe seweta
oba ndutu deya penwannata yoda ganu maene
aewith ganna mage depaya obe seweta
obata awaesi gaman yanna yoda ganu maene
aewith ganna mage hadawatha obe seweta
oba pema kala haeti kiyanna yoda ganu maene
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →