← Back to all songs
HYMN #KG 225

රන් දහදිය වගුරා

Ran Dahadiya Wagura

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

සමිඳුනි අප කරනා සේවේ ඔබේ නමට පුද පූජා වේ

සමිෙද් ඔබ මට පෙ?ම කළෝ මිල දී ඔබ නොවැ මා ගත්තෝ

වෙන කාටත් මා අයිති නොවේ මා ඔබ සන්තක වේ සමිෙද්

මා ඔබ හට නොවැ ගැතිවන්නේ සේවකයකු සේ කිතු සමිෙද්

මගේ මනාපය නොවේ නොවේ ඔබේ කැමැත්තට ම. හිස නැමේ

ඔබයි මගේ එක හාමපුතා ඔබේ අතේ ජීවිතේ මගේ

ඔබ පිය හසරේ මා එන්නේ ඔබ මා ගමනේ අවසානේ

ඔබට ලැදි වැ මෙහෙ කිරීම වේ සැපතට එයින් මැ මග හෙළිවේ

ගැතියකු වනු කිතු සමිඳුන්ගේ රජකමට මැ එය නිසි මග වේ

~ Singlish Lyrics ~

saminduni apa karana sewe obe namata puda pooja we

samid oba mata pema kalo mila dee oba nowae ma gaththo

wena katath ma ayithi nowe ma oba santhaka we samid

ma oba hata nowae gaethiwanne sewakayaku se kithu samid

mage manapaya nowe nowe obe kaemaeththata ma hisa naeme

obayi mage eka hamaputha obe athe jeewithe mage

oba piya hasare ma enne oba ma gamane awasane

obata laedi wae mehe kireema we saepathata eyin mae maga heliwe

gaethiyaku wanu kithu samindunge rajakamata mae eya nisi maga we

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →