අඩමින් දුකසේ
Adamin Dukase
223 අඩමින් ඳුකසේ
අඩමින් ඳුකසේ වපුරා යන්නෝ
කපමින් ගීයෙන් රැස් කැරැ ගන්නෝ
ඳුක සේ බිජුවට වපුරන්නෝ
රැගෙන ගොයම මිටි ගැයුමෙන් එන්නෝ
සිරගතවී සිටි සියොනෙ එදා
ගෙනැ ආ විටැ ඈ සමිඳු මුදා
සිහිනෙ නොවේදැයි අප ඳුටුවේ
කෙසේ දෑ අප හා පුඳුම වුණේ
අප කට පුරා මැ සිනාසුණේ
ගීයෙන් අප තොල් රැව ඳුන්නේ
උන් උන් අතරේ විදෙසි දනෝ
පුඳුමෙට පත්වී වියූ මෙසේ
මොන මොන විස්මිත දේ දැ කළේ
ඔවුන්ගෙ සමිඳුන් සතු වූ බලේ
පුඳුමෙන් පුඳුමෙකි අප සලකා
සමිඳුන් කළ ඒ විස්මිත දෑ
අප හැම හැම දෙනෙකුගේ හිතේ
සැබැවින් සොමනස පිරී ගියේ
නොමැරි බීජය වැටී පසේ
පැළ වී හෙම නෑ උපදින්නේ
ඳුකට පසුයි සොමනස එන්නේ
මරණෙට පසුවයි උත්ථානේ
මේ දහමයි ලෝ පවතින්නේ
හරය එයයි ජේසුගෙ දහමේ
~ Singlish Lyrics ~
223 adamin ndukase
adamin ndukase wapura yanno
kapamin geeyen raes kaerae ganno
nduka se bijuwata wapuranno
raegena goyama miti gaeyumen enno
siragathawee siti siyone eda
genae aa witae aee samindu muda
sihine nowedaeyi apa ndutuwe
kese dae apa ha punduma wune
apa kata pura mae sinasune
geeyen apa thol raewa ndunne
un un athare widesi dano
pundumeta pathwee wiyoo mese
mona mona wismitha de dae kale
owunge samindun sathu woo bale
pundumen pundumeki apa salaka
samindun kala e wismitha dae
apa haema haema denekuge hithe
saebaewin somanasa piree giye
nomaeri beejaya waetee pase
paela wee hema nae upadinne
ndukata pasuyi somanasa enne
maraneta pasuwayi uththane
me dahamayi lo pawathinne
haraya eyayi jesuge dahame
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →