← Back to all songs
HYMN #KG 222

කුඩා දරුවකු සේ

Kuda Daruwaku Se

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

222 කඬා දරුවකු සේ

කඬා දරුවකු සේ නොවේ නම

සග සුව සැප ඔබ හට හිමි නෑ ((

පොඩි දරුවකු මෙන් පිවිතුරු වන්නේ

ඉසිකෝ මානය ඳුරලන්නේ

බැහැපත් මුඳු ගුණයෙන් සැරසෙන්නේ

නිරතුැරු ජය ගන්නේ

මා වෙනුවෙන් පොඩි උන් පිළිගන්නා

සැබවින් මාවයි පිළිගන්නේ

එලෙසින් මා පිළිගන්න තැනැත්තේ

ම පියා පිළිගන්නේ

මා අදහන මෙ නොකැළැල් දරුවන්

නොමගට යොමු කරනා අයගේ

ගෙලේ ගලක් බැද මහා මුහුද මැද

හෙළා දමනු වටනෙ

නායක වන්නට කැමැති තැනැත්තේ

පළමුව සේවකයකු වේවා

මූලික වන්නට පතන තැනැත්තේ

අන්තිමයා වේවා

ර්‍ණදරුවන් මා වෙත එන්නට ඉඩ දෙව

ඔවුන් ගමන බාධා නොකරව”

සගයේ උරුමය ඔවුනත වන බව

කිතු සමිදෝ පැවසු

~ Singlish Lyrics ~

222 kanda daruwaku se

kanda daruwaku se nowe nama

saga suwa saepa oba hata himi nae

podi daruwaku men piwithuru wanne

isiko manaya nduralanne

baehaepath mundu gunayen saerasenne

nirathuru jaya ganne

ma wenuwen podi un piliganna

saebawin mawayi piliganne

elesin ma piliganna thaenaeththe

ma piya piliganne

ma adahana me nokaelael daruwan

nomagata yomu karana ayage

gele galak baeda maha muhuda maeda

hela damanu watane

nayaka wannata kaemaethi thaenaeththe

palamuwa sewakayaku wewa

moolika wannata pathana thaenaeththe

anthimaya wewa

rnadaruwan ma wetha ennata ida dewa

owun gamana bada nokarawa

sagaye urumaya owunatha wana bawa

kithu samido paewasu

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →