← Back to all songs
HYMN #KG 221

සිතුවිල්ලක් විලසින් මා

Sithuwillak Wilasin Ma

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

221 සිතද්‍විල්ලක් විලසින් මා

සිතද්‍විල්ලක් විලසින් මා හද තෙරපනවා

සතුටු සිනා ලෙස මා මුව සිනා නගනවා

කඳුලැල්නක් විලසින් මා නෙත සෝදනවා

කෙලෙසක හෝ මා හදටම ඔබ ලං වෙනවා

ජේසුනී මගේ හදටම ඔබ ලංවෙනවා

සිනාවෙයි කඳුළ බිඳුවෙයි සැගවී එනවා((

ගීතිකා ලෙසින් මා හද තුළ ගොඳුරනවා

වේදනා තුළින් මා වෙත මතක මවනවා

පාළවේ නිසංසල බව ඔබ කැදවනවා

කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා

පහනක් ලෙස මා හා අඳුරේ ඇවිදිනවා

තන්හා උණුසුම සිත්තුළ නිවලා යනවා

සයුරේ අඹරේ හැංගී ඉන්න හිතෙනවා

කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා

~ Singlish Lyrics ~

221 sithadwillak wilasin ma

sithadwillak wilasin ma hada therapanawa

sathutu sina lesa ma muwa sina naganawa

kandulaelnak wilasin ma netha sodanawa

kelesaka ho ma hadatama oba langa wenawa

jesunee mage hadatama oba langawenawa

sinaweyi kandula binduweyi saegawee enawa

geethika lesin ma hada thula gonduranawa

wedana thulin ma wetha mathaka mawanawa

palawe nisangasala bawa oba kaedawanawa

kelesaka ho ma hadatama oba langawenawa

pahanak lesa ma ha andure aewidinawa

thanha unusuma siththula niwala yanawa

sayure ambare haengagee inna hithenawa

kelesaka ho ma hadatama oba langawenawa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →