පව් කොඩක් කොඩක්
Paw Kodak Kodak
220 පව ගොඩක් ගොඩක්
පව ගොඩක් ගොඩක් ඈ කෙරුවා
ගොඩක් ආදරේ පෑවා
ඇගෙ නොවක් නිබොරු විශ්වාසෙ නිසා
ඇගෙ සිත කොතෙකුත් සන්හිඳුණා
ජේසුගේ පාමුල වැටී එදා ඇඩුවා
ඇඩුවා කඳුළින් තෙමුවා
දොවා දොවා දෙපා ජේසුගේ තැවුණා
හෙමබල මරියා මදලේනා
කෙස්වැටියෙන් පා පිසැ දැමමා නැමිලා
කොතෙකුත් පා සිපැ ගත්තා
පිසැ දමා දෙපා ආලේප කළා
අගනා සුවැදැති තෙල් ගල්වා
සිමෝන් ඔබ නෑ සේඳුවේ මගේ දෙපා
ඔබ මා සිපැ ගත්තේ නෑ
ඔබ අලෙවි කෙළේ නෑ මගේ හිස හෝ
එහෙත් ඇගෙන් සැලැකුම ලැබුණා
ඔබේ දෙපා ළගැ දනින් වැටී මරියා
මදලේන වගේ සමිෙද්
අඩ අඩා දොවා කඳුළින් ඔබේ පා
සිටිමි අයැද මම ඔබෙන් කමා
බදින්නෙ නෑ බට දණ්ඩ පවා තැළණා
නොනිවයි පහණක් ඳුමනා
ඔබ ගැනැ නොවේද සමිෙද් කීවේ
හෙමබල මරියා මදලේනා
~ Singlish Lyrics ~
220 pawa godak godak
pawa godak godak aee keruwa
godak aadare paewa
aege nowak niboru wishwase nisa
aege sitha kothekuth sanhinduna
jesuge pamula waetee eda aeduwa
aeduwa kandulin themuwa
dowa dowa depa jesuge thaewuna
hemabala mariya madalena
keswaetiyen pa pisae daemama naemila
kothekuth pa sipae gaththa
pisae dama depa aalepa kala
agana suwaedaethi thel galwa
simon oba nae senduwe mage depa
oba ma sipae gaththe nae
oba alewi kele nae mage hisa ho
eheth aegen saelaekuma laebuna
obe depa lagae danin waetee mariya
madalena wage samid
ada ada dowa kandulin obe pa
sitimi ayaeda mama oben kama
badinne nae bata danda pawa thaelana
noniwayi pahanak ndumana
oba gaenae noweda samid keewe
hemabala mariya madalena
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →