← Back to all songs
HYMN

මෙතරම් යහපත කලෙද මට

Metharam Yahapatha Kaledha Mata

මෙතරම් යහපත කලෙද මට

කෙලෙසින් ස්තූති කරම්

මා කෙලෙසින් ස්තූති කරම් //

ස්තූති වේවා - ////

ගෞරව වේවා - ////

ප්‍රශංසා වේවා - ////

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →