← Back to all songs
HYMN #KG 219

තදම දුකින්

Thadama Dukin

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

219 තදම ඳුකින්

තදම ඳුකින් මා මේ හැටි පෑරුණේ

වියූ නමුත් මගේ පැතුම නොබිඳුනේ

ගැහී ගැහී වියූ නමුත් තැති ගැනී

මිනිහා නම අදහන්නට හැකි නොවේ

මට දැක්වු කරුණා ගුණ කද නිසා

කොහොම නිවෙම සමිඳුට මම ණය ගෙවා

පුද දෙමි මම ගැලැවීමේ විත නගා

අයැදිම මම හිමි පා නම කිය කියා

පොරොන්ඳු වුණු ණය බාර ද මම ගෙවා

එතුමන් හැම දන හමුයේ කියම පා

මරණය සිය හිතවතුන්ගෙ නම කෙසේ

අගේ වනු දෑ හිමි පා ඇස් ඉදිරියේ

ගැත්ත ඔබේ දස්ස මමයි හිමිසෙද්

මගෙ හිර බැමි ඔබ මැ තමා මුදන්නෝ

පුළටු පුදක් විසින් පුදමි තෙහිලි ගී

අයැදිම මම හිමි පා නම වන වනා

~ Singlish Lyrics ~

219 thadama ndukin

thadama ndukin ma me haeti paerune

wiyoo namuth mage paethuma nobindune

gaehee gaehee wiyoo namuth thaethi gaenee

miniha nama adahannata haeki nowe

mata daekwu karuna guna kada nisa

kohoma niwema saminduta mama naya gewa

puda demi mama gaelaeweeme witha naga

ayaedima mama himi pa nama kiya kiya

poronndu wunu naya bara da mama gewa

ethuman haema dana hamuye kiyama pa

maranaya siya hithawathunge nama kese

age wanu dae himi pa aes idiriye

gaeththa obe dassa mamayi himised

mage hira baemi oba mae thama mudanno

pulatu pudak wisin pudami thehili gee

ayaedima mama himi pa nama wana wana

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →