← Back to all songs
HYMN #KG 218

හිමි සන්දේ ඔබ තමා

Himi Sande Oba Thama

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

218 හිමි සෙද් ඔබ තමා

හිමි සෙද් ඔබ තමා මගේ බැටළ එෙඞරා

ඇති නොවේ මට කෙදා හිගයෙක් කොයි දැයින් හෝ

සරසා දෙති මා නිසා

තණ බිම සරුවට වවා

ඉන්නට කා නිවී සන්හිදී සන්හිදී

දක්වති ඔබ ම පිණිසා

හීල දියැති තැන් බලා

සැනසෙන්නට උරා රස බිබී රස බිබී

හෙබා යන පණ දමා

දෙති ඔබ යළි පුබුඳුවා

ලෙසට මගේ සොඳුරු එඞරො

සන්තක මග දිග ගෙවා

යන්නට දෙති සලස්වා

ඔබේ නම පා නියම මග දිගේ මග දිගේ

ඔබ ඇති තැනැ මට නැතේ

විපතෙකැ බිය කිසි විටේ

සැරුවත් මරු සෙවෙණෙ වැසීලා වැසීලා

පොල්ලකි අණ පන වනා

කෙවිටෙකි අත හොබවනා

ඔබ එහෙමයි මෙමා නිවන්නේ නිවන්නේ

~ Singlish Lyrics ~

218 himi sed oba thama

himi sed oba thama mage baetala era

aethi nowe mata keda higayek koyi daeyin ho

sarasa dethi ma nisa

thana bima saruwata wawa

innata ka niwee sanhidee sanhidee

dakwathi oba ma pinisa

heela diyaethi thaen bala

saenasennata ura rasa bibee rasa bibee

heba yana pana dama

dethi oba yali pubunduwa

lesata mage sonduru ero

santhaka maga diga gewa

yannata dethi salaswa

obe nama pa niyama maga dige maga dige

oba aethi thaenae mata naethe

wipathekae biya kisi wite

saeruwath maru sewene waeseela waeseela

pollaki ana pana wana

kewiteki atha hobawana

oba ehemayi mema niwanne niwanne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →