← Back to all songs
HYMN #KG 215

අපි පොළොවේ ලුණු

Api Polowe Lunu

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

සමිඳුනි ඔබ කී ලෙසින්

රටට දැයට කැපවෙමූ

අපේම ජීවිතෙන් ((

සිතින් දිළිඳු අල්පවුවන්

සගය ලබන්නේ

සොම ගුණයෙන් පහන් වූවන්

පොළොව දිනන්නේ

ඳුක් වළදා වලපන සිත්

සනසා ලන්නේ

දමිටු කමට පවස් වූවන්

සතපාලන්නේ

අපි පහනක් වන්නෙමූ

සමිඳුනි ඔබ කී ලෙසින්

ආලෝකය දෙන්නෙමූ

අපේම ජීවිතෙන් ((

දයාවතුන් දයාව ලැබ

බගවත් වන්නේ

සුසුඳු සිතින් සුසැදි වූවන්

සමිඳු දකින්නේ

සමගි දමින් දිවි ගෙවුවන්

දෙවදරු වන්නේ

දහම නිසා තිළිණ වූවන්

සගය දිනනනේ

~ Singlish Lyrics ~

saminduni oba kee lesin

ratata daeyata kaepawemoo

apema jeewithen

sithin dilindu alpawuwan

sagaya labanne

soma gunayen pahan woowan

polowa dinanne

nduk walada walapana sith

sanasa lanne

damitu kamata pawas woowan

sathapalanne

api pahanak wannemoo

saminduni oba kee lesin

aalokaya dennemoo

apema jeewithen

dayawathun dayawa laeba

bagawath wanne

susundu sithin susaedi woowan

samindu dakinne

samagi damin diwi gewuwan

dewadaru wanne

dahama nisa thilina woowan

sagaya dinanane

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →