← Back to all songs
HYMN #KG 213

නැත මට තනියක්

Naetha Mata Thaniyak

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

සමිඳුන් මා ලග සිටින තුරා

නැත මට සතුරන් ඇත මට මිතුරන්

සමිඳුන් මා ලග සිටින තුරා

ගමන් කරන්නට මගක් නැතිව මට

දහස් වාරයක් ලතවී සිටි මම ((

යායුතු ඒ මග කි?ස්තුනි ඔබ බව

ඔබ හමූවීමෙන් අත් දැක්කෙමි මම

ජීවත් වූවද සමාජයේ මම

හද තුල මිරිකී මිය ගොස් සිටි මම ((

හද පිරි සතුටින් එකමුතු කමකින්

ජීවත් වෙමි දැන් ඔබ හමු වූ මම

මගේ හදවත පැලී ඉරි තැලිලා ඇත

සුවය ලබන්නට ආවෙමි ඔබ වෙත.

මොර ඳුන්නෙමි මම අඳුරේ සිටගෙන

ඔබ විය ආලෝකය මගේ දිවියට

~ Singlish Lyrics ~

samindun ma laga sitina thura

naetha mata sathuran aetha mata mithuran

samindun ma laga sitina thura

gaman karannata magak naethiwa mata

dahas warayak lathawee siti mama

yayuthu e maga kisthuni oba bawa

oba hamooweemen ath daekkemi mama

jeewath woowada samajaye mama

hada thula mirikee miya gos siti mama

hada piri sathutin ekamuthu kamakin

jeewath wemi daen oba hamu woo mama

mage hadawatha paelee iri thaelila aetha

suwaya labannata aawemi oba wetha

mora ndunnemi mama andure sitagena

oba wiya aalokaya mage diwiyata

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →