← Back to all songs
HYMN #KG 212

මල් ගොමු වල

Mal Gomu Wala

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

කිමිදී දිය යට පියඹා ගද්‍වන ද

සෙවවෙමි මා කිතු සමිදා

නැත එතුමා ඳුටුවේ මා ((

මවපිය නෑ මිතු සරණක් නොමැතිව

අනාථ වී ඔබ මොබ ඳුවමින් යන

දරුවන් හා මග යනවා

මා ඳුටුවා කිතු සමිදා ((

කුසිගිනි නිවනට අහරක් හිගමින

රැය ගෙවුමට නිවනක් මග සොයමින

අසරණ වී සරණ පතා

අමතයි මා කිතු සමිදා ((

~ Singlish Lyrics ~

kimidee diya yata piyamba gadwana da

sewawemi ma kithu samida

naetha ethuma ndutuwe ma

mawapiya nae mithu saranak nomaethiwa

anatha wee oba moba nduwamin yana

daruwan ha maga yanawa

ma ndutuwa kithu samida

kusigini niwanata aharak higamina

raeya gewumata niwanak maga soyamina

asarana wee sarana patha

amathayi ma kithu samida

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →