← Back to all songs
HYMN #KG 209

අරලිය නාමල්

Araliya Namal

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

අතු අග පලතුරු වියලෙද්දී

තෙල් දැරුමට තල බියවෙද්දී

බලාපොරොත්තද්‍ව තබා සිටිම

සමිඳුනි ඔබ මැ කෙරේ

මගේ සවිය ඔබ වේ

කෙත්වතු අස්වනු නොම දෙද්දී

වන සිවපාවුන් රජ වෙද්දී

හරක බාන මගෙ නැතිවෙද්දී

බලාපොරොත්තද්‍ව තබා සිටිමි

සමිඳුනි ඔබමැ කෙරේ

මගේ සවිය ඔබ වේ

යන මග තව තව රළ වෙද්දී

එහා තෙරක් මට නොපෙනෙද්දී

ගතේ සවිය මගේ පිරිහෙද්දී

බලාපොරොත්තද්‍ව තබා සිටිමි

සමිඳුනි ඔබමැ කෙරේ

මගේ සවිය ඔබ වේ

~ Singlish Lyrics ~

athu aga palathuru wiyaleddee

thel daerumata thala biyaweddee

balaporoththadwa thaba sitima

saminduni oba mae kere

mage sawiya oba we

kethwathu aswanu noma deddee

wana siwapawun raja weddee

haraka bana mage naethiweddee

balaporoththadwa thaba sitimi

saminduni obamae kere

mage sawiya oba we

yana maga thawa thawa rala weddee

eha therak mata nopeneddee

gathe sawiya mage piriheddee

balaporoththadwa thaba sitimi

saminduni obamae kere

mage sawiya oba we

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →