HYMN
මෙතරම් දුර ගෙනාවේ
Metharam Dhura Genaavea
මෙතරම් දුර ගෙනාවේ
සමිඳුන් අප හැර යන්න නොවේ
පොරොන්දු දේශය වෙත යන්නයි
අප ගෙන ආවේ //
බාදා තිබුනත් මේ දේශය තුල
අප නෑ භය වන්නේ //
පොරොන්දු දේශය වෙත යන්නයි
අප ගෙන ආවේ //
යෝධයෝ සිටියත් මේ දේශය තුල
අප නෑ භය වන්නේ //
පොරොන්දු දේශය වෙත යන්නයි
අප ගෙන ආවේ //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →