← Back to all songs
HYMN #KG 208

කිතු සමිඳු සවිය

Kithu Samindu Sawiya

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

පිළිගනිමි ඳුබලකම ඇති සැටියේ

එතුමන් පහන් වරම ලැබේ නම

මට ඒ හොදටමැ සෑහේ

නොදනිමි මා නම කිසිවක් සමිෙද්

දැනුම මගේ හුඳු අඩමානේ

ඔබම යැ සියලුම දේ දන්නේ

බියෙන් සැකෙන් මා පසු වන්නේ

කීවොත් ඔබ මට ඒ මමයි කියා

මගේ හිතට එයි දිරිය ගලා

බිය සැක ඉඳුරා ඔබට බියේ

යනවා පසුබා නිසොල්මනේ ((

නැත මට කිසි හැකියාවක් සමිෙද්

සුල මුල ඔබ හැම හැකියාවේ

මට බැරිවන විට ඔබ එන්නේ

අල්ලා ගන්නට අත මාගේ ((

වෙවුලන අතපය ගැහෙනා මගෙ හද

ඔබ ඇති තැනැ නෑ සැසලෙන්නේ

අත ගැසුවොත් මට ඔබ සමිෙද්

නැගී සිටිම මම ඔදාරුවේ ((

තිබුණත් දෙනුවන් මට නොපෙනෙන්නේ

විදැකුම නුවණක් ම සතු නොවේ

ඇති නම මා හට දෙනෙත් ඔබේ

අඳුරේ නැත මා ගැවසෙන්නේ ((

ලෝකෙට ඔබ නේ මොරගා කීවේ

මම වෙමි ලෝකෙට ආලෝකේ

ඔබේ එළිය මට ඒ සෑහේ

ඔබ මගෙ සුලමුල සෑහීමේ ((

~ Singlish Lyrics ~

piliganimi ndubalakama aethi saetiye

ethuman pahan warama laebe nama

mata e hodatamae saehe

nodanimi ma nama kisiwak samid

daenuma mage hundu adamane

obama yae siyaluma de danne

biyen saeken ma pasu wanne

keewoth oba mata e mamayi kiya

mage hithata eyi diriya gala

biya saeka indura obata biye

yanawa pasuba nisolmane

naetha mata kisi haekiyawak samid

sula mula oba haema haekiyawe

mata baeriwana wita oba enne

alla gannata atha mage

wewulana athapaya gaehena mage hada

oba aethi thaenae nae saesalenne

atha gaesuwoth mata oba samid

naegee sitima mama odaruwe

thibunath denuwan mata nopenenne

widaekuma nuwanak ma sathu nowe

aethi nama ma hata deneth obe

andure naetha ma gaewasenne

loketa oba ne moraga keewe

mama wemi loketa aaloke

obe eliya mata e saehe

oba mage sulamula saeheeme

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →