ඉඩ දෙන්නෙපා
Ida Dennepa
අඳුරේ ගැලී යයි ජීවිතේ - අවදිවැලා ඉන්න
තෝමසුවන්ගේ අවිශ්වාසේ - සුවකළ සැටි පුඳුමෙකි සමිෙද්
ඔබේ වතට වත ඳුන් එදිනේ - හරි වැටහුම ඔහුටද ලැබුණේ
ඒ සවුවාණන් ළංවැ බියේ - තද්‍වාල සියැසින් බලා ඔබේ
පෙවවා අත පෙවවා පමණේ - ඔහු සිත සංකා ඳුරුවැ ගියේ
බලව බලව හදවත මාගේ - කියමින් ඔබෙ හදපට වෑවේ
සකල මිනිස් වග වෙත සෙනෙහේ - නොසිෙදන පෙම පිළිබිඹු වුයේ
හෙල්ලෙන් විවර වූ තද්‍වාලයේ - සගවා ගනු අප හැම මොහොතේ
සමිඳුනි ඔබ විදි දෙතිස් වදේ - අපට විමුක්තිය ගෙන ඳුන්නේ
~ Singlish Lyrics ~
andure gaelee yayi jeewithe awadiwaela inna
thomasuwange awishwase suwakala saeti pundumeki samid
obe wathata watha ndun edine hari waetahuma ohutada laebune
e sawuwanan langawae biye thadwala siyaesin bala obe
pewawa atha pewawa pamane ohu sitha sangaka nduruwae giye
balawa balawa hadawatha mage kiyamin obe hadapata waewe
sakala minis waga wetha senehe nosidana pema pilibimbu wuye
hellen wiwara woo thadwalaye sagawa ganu apa haema mohothe
saminduni oba widi dethis wade apata wimukthiya gena ndunne
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →