පූජනීය ප්රෙමයි
Poojaneeya Premayi
206 පූජනීය පෙ?්මයයි
පූජනීය පෙ?්මයයි ඔබේ සමිඳුනේ
මගේ සදා විමුක්තියේ හිරු උදා කළේ ((
දයා ගුණේ ඔබේ හදේ පිරීතිරී
ළයේ තද්‍වාලයෙන් ගලා හැලේ නිරන්තරේ
එදා සුවේ ලැබු නෙතේ කතන්දරේ
මැවේ මගේ නුවන් තිරේ ම ජේසු ස්වාමිනේ
ඔබේ මුවින් දෙසු වදන් අමා රසේ
මගේ සවන් දොරින් උරා ගනිමි උදේ හවා
එවන් දහම බෙලෙන් කෙලෙස් මලින් මිදී
ඔබේ සනාදෙරෙන් නිවී ගෙවමි මගේ දිවී
එදා සමාරියේ ළිදක් සමීපයේ
ළදක් ඔබෙන් පැතඬ ලෙසින් මමත් පතන්නෙමී
පිපාසයෙන් මෙහි තැවී සිටින්නෙමී
මටත් පොවන්නැ ජේසුනි ඒ ජීවනේ ජලේ
~ Singlish Lyrics ~
206 poojaneeya pemayayi
poojaneeya pemayayi obe samindune
mage sada wimukthiye hiru uda kale
daya gune obe hade pireethiree
laye thadwalayen gala haele niranthare
eda suwe laebu nethe kathandare
maewe mage nuwan thire ma jesu swamine
obe muwin desu wadan ama rase
mage sawan dorin ura ganimi ude hawa
ewan dahama belen keles malin midee
obe sanaderen niwee gewami mage diwee
eda samariye lidak sameepaye
ladak oben paethanda lesin mamath pathannemee
pipasayen mehi thaewee sitinnemee
matath powannae jesuni e jeewane jale
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →