← Back to all songs
HYMN #KG 205

පිපස නිසා

Pipasa Nisa

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

ලතැවෙනු ඇයි ඔබමොබ ඳුවලා

කිසිදා පිපසක් නොමවන ජලයක්

ඔබ හට පොවනට

බලා සිටිමි ඔබ එනතුරු මා

සමිෙද් ඔබගේ වචනේ

අදහමි මම තරයේ ((

කුසගිනි වී අහර සොයා

ලතැ වෙනු ඇයි තැන තැන ලැගලා

කිසිදා කුසගිනි නොමවන බොඳුනක්

ඔබහට කවනට

බලා සිටිමි ඔබ එනතුරු මා

බර උසුලා වෙහෙස වෙලා

ලතැ වෙනු ඇයි සැනසුම සොයලා

ඛිසිදා වෙහෙසක් නොමවන සුවයක්

ඔබහට දෙන්නට

බලා සිටිමි ඔබ එනතුරු මා

අඳුරෙ ගිලී එළිය සොයා

ලැතැ වෙනු ඇයි මග වැරදීලා

ඛිසිදා අඳුරක් නොමවන පහනක්

ඔබහට දෙන්නට

බලා සිටිමි ඔබ එනතුරු මා

~ Singlish Lyrics ~

lathaewenu aeyi obamoba nduwala

kisida pipasak nomawana jalayak

oba hata powanata

bala sitimi oba enathuru ma

samid obage wachane

adahami mama tharaye

kusagini wee ahara soya

lathae wenu aeyi thaena thaena laegala

kisida kusagini nomawana bondunak

obahata kawanata

bala sitimi oba enathuru ma

bara usula wehesa wela

lathae wenu aeyi saenasuma soyala

kisida wehesak nomawana suwayak

obahata dennata

bala sitimi oba enathuru ma

andure gilee eliya soya

laethae wenu aeyi maga waeradeela

kisida andurak nomawana pahanak

obahata dennata

bala sitimi oba enathuru ma

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →