HYMN #KG 204
මිනිසියාවේ
Minisiyawe
ගෙනඳුන් මා රජි හිමිය පින් වේවා ඔබ තුම හට
ජීවිත දානය ඳුන්නේ
සැනසුම තිළිණය ඳුන්නේ
ජීවන දොර විවර කලේ
සාම උදානය ඳුන්නේ
පව බර ලොව ජය ගත්තේ
ජීවන මග දියත් කලේ
නව දැක්මක් ඔබ ඳුන්නේ
ආදරයයි රජ යන්නේ
~ Singlish Lyrics ~
genandun ma raji himiya pin wewa oba thuma hata
jeewitha danaya ndunne
saenasuma thilinaya ndunne
jeewana dora wiwara kale
sama udanaya ndunne
pawa bara lowa jaya gaththe
jeewana maga diyath kale
nawa daekmak oba ndunne
aadarayayi raja yanne
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →