සමිඳේ මම සූදානම
Saminde Mama Soodanama
201 සමිෙද් මම සුදානම
සමිෙද් මම සුදානම එන්න ඇතුලට
ඔබ හද මැඳුරේ
මෙතද්‍වක් කල් අඳුරේ ගිලී
දොරගුළලා හද මැඳුර වසා
සිටියේ ඔබෙන් ඇරයුම ලැබෙන තුරු
දහසක් පැතුමන් හද පුරවාගෙන
මග පෙන්වන්නට කිසිවෙකු නොමැතිව
අතරමංව සැරිසරු වෙමි සැමතැන
සමිෙද ඔබෙන් ඇරයුම ලැබෙන තුරු
දහසක් පැතුමන් හද පුරවාගෙන
හබල් බිදි ගිය නෙඃකාවක් සේ
රල පෙල දිවි සටන් කලෙමි මම
සමිෙද ඔබෙන් ඇරයුම ලැබෙන තුරු
දහසක් පැතුමන් හද පුරවාගෙන
~ Singlish Lyrics ~
201 samid mama sudanama
samid mama sudanama enna aethulata
oba hada maendure
methadwak kal andure gilee
doragulala hada maendura wasa
sitiye oben aerayuma laebena thuru
dahasak paethuman hada purawagena
maga penwannata kisiweku nomaethiwa
atharamangawa saerisaru wemi saemathaena
samida oben aerayuma laebena thuru
dahasak paethuman hada purawagena
habal bidi giya nekawak se
rala pela diwi satan kalemi mama
samida oben aerayuma laebena thuru
dahasak paethuman hada purawagena
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →