කුසගිනි වෙමි
Kusagini Wemi
දිව බොඳුනින් සතපනු මැන
පිපාස වෙමි මා සමිෙද්
දිව රුහිරෙන් පොවනු මැනවී
මහ කතරේ සාගින්නේ
ඔබේ පුතුන් මොර දෙන සද
එ හඩ අසා අහස පලා
මන්නා ඳුන් දෙව සමිෙද්
ජීවය දෙන බොඳුන මමයි
ඔබ කීවා මට මතකයි
කුස ගිනි මා නිවනු මැනවී
ඔබගේ ජීවන බොඳුනින්
ජීවන ජල උල්පත මම
ඔබ කී සැටි මට මතකයි
පිපස මගේ නිවනු මැනවී
ජීවන උල්පත් ජලයෙන්
~ Singlish Lyrics ~
diwa bondunin sathapanu maena
pipasa wemi ma samid
diwa ruhiren powanu maenawee
maha kathare saginne
obe puthun mora dena sada
e hada asa ahasa pala
manna ndun dewa samid
jeewaya dena bonduna mamayi
oba keewa mata mathakayi
kusa gini ma niwanu maenawee
obage jeewana bondunin
jeewana jala ulpatha mama
oba kee saeti mata mathakayi
pipasa mage niwanu maenawee
jeewana ulpath jalayen
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →