← Back to all songs
HYMN #KG 199

දෙවි සමින්දනෝ

Dewi Samindano

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

199 දෙවි සමිදාණෝ

දෙවි සමිදාණෝ මඑෙඩරාණෝ

මාහට කිසි දේ හිග නැත්තේ

නිල් තණ ගොල්ලේ මා සතපන්නෝ

සමිඳු එෙඩරාණෝ

සනසුම ලද හැකි නිල්දිය වෙතටා

මා ගෙන යන්නේ පණ පුබුදා

මා හැර ලන්නේ සමිඳුන් නමපා

ඇද කඳ නොමැති මගේ

සරුවත් මාරක ඝනඳුර නිමනේ

නපුරට බිය නෑ ඔබ සමගා

ඔබගේ කෙවිටයි දිගු සැරයටියයි

මට සැනැසිලි දෙවනා

බොඳුනක් කරවා සතුරන් හමුවේ

මා හිසෙ තෙල් ගා පත ඉතිරේ

ඔබ උපකාරේ කරුණා සේවේ

මා පසු සැමදා ඒ

සමිඳුන් මැඳුරේ ගෙවනෙමි මාගේ

මුළ ජීවිතයේ හැම දවසේ

දෙවි සමිදාණෝ මඑෙඩරාණෝ

මට හිගයක් නැත්තේ

~ Singlish Lyrics ~

199 dewi samidano

dewi samidano maedarano

mahata kisi de higa naeththe

nil thana golle ma sathapanno

samindu edarano

sanasuma lada haeki nildiya wethata

ma gena yanne pana pubuda

ma haera lanne samindun namapa

aeda kanda nomaethi mage

saruwath maraka ganandura nimane

napurata biya nae oba samaga

obage kewitayi digu saerayatiyayi

mata saenaesili dewana

bondunak karawa sathuran hamuwe

ma hise thel ga patha ithire

oba upakare karuna sewe

ma pasu saemada e

samindun maendure gewanemi mage

mula jeewithaye haema dawase

dewi samidano maedarano

mata higayak naeththe

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →