සමගි දහම
Samagi Dahama
දිව්‍ය බොඳුන වළදින්නට
එන්න යන්න සුහද සොයුර
වාද භේද අමතක කරලා
සුහද සිතින් එකමුතු වීලා
ඔබයි සමිද ජීවිතයේ අහරය වන්නේ
ඔබයි සමිද ජීවිතයේ මාවත වන්නේ
ඔවන් වදන් අනුව යන්න
අප ගත සිත ඔබට දෙන්න
දිව්‍ය බොඳුන වළදින්නට
අපි අද එන්නේ
නිරස දිවියෙ දහම මගට ලුණුරස වන්නේ
එවන් දිවියෙ අරුත ගෙනෙන සත්‍යය වන්නේ
එවන් වදන් අනුව යන්න
අප ගතසිත ඔබට දෙන්න
දිව්‍ය බොඳුන වළදින්නට
අප අද එන්නේ
~ Singlish Lyrics ~
diwya bonduna waladinnata
enna yanna suhada soyura
wada beda amathaka karala
suhada sithin ekamuthu weela
obayi samida jeewithaye aharaya wanne
obayi samida jeewithaye mawatha wanne
owan wadan anuwa yanna
apa gatha sitha obata denna
diwya bonduna waladinnata
api ada enne
nirasa diwiye dahama magata lunurasa wanne
ewan diwiye arutha genena sathyaya wanne
ewan wadan anuwa yanna
apa gathasitha obata denna
diwya bonduna waladinnata
apa ada enne
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →