← Back to all songs
HYMN #KG 196

ඉරට එලිය දීලා

Irata Eliya Deela

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

සදට සිසිල දීලා

ලොවට ජීවිතේ සමිඳු දී ඇතේ

තුති දෙමු සමිඳුන් නිබද පුදා ((

අප පණ සමිඳු අතේ

සිතද්‍විලි සැම ද සිතේ

ගතවන හැම මොහොතේ ම අප ළග

එතුමෝ වසනු අතේ ((

ඔබ දිවි ඳුනි කුරුසේ

පවිනප මුදන ලෙසේ

අප වෙත ඇති සෙනෙහේ අමිල වේ

කිසිදා සිෙදනු නැතේ ((

අප තුරුලට වඩවා

ආදරයේ රදවා

අප වැනි අයට සගෙ උරුම වේ

කීවේ සමිඳු එදා ((

~ Singlish Lyrics ~

sadata sisila deela

lowata jeewithe samindu dee aethe

thuthi demu samindun nibada puda

apa pana samindu athe

sithadwili saema da sithe

gathawana haema mohothe ma apa laga

ethumo wasanu athe

oba diwi nduni kuruse

pawinapa mudana lese

apa wetha aethi senehe amila we

kisida sidanu naethe

apa thurulata wadawa

aadaraye radawa

apa waeni ayata sage uruma we

keewe samindu eda

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →