දෙවියනේ ඔබ
Dewiyane Oba
නිබද පෙන්වති යහ ගුණේ
තවද පිරිසිඳු සිතැතියන් හට
ඉවරයක් නැති මෙත් ගුණේ
මා ළගින් ඔබ සිටියොතින් මට
දෙවියනේ ඇති දෙවියනේ ((
නමුත් තව එක මොහොතකින් මගේ
යනු අතේ පා පැකිළිලා
මගේ පියවර ඩිංගෙකින් තව
යන්න තිබුණේ ගැස්සිලා
බලා සිටියෙමි අදමිටුන්ගේ
ඉසුරු සැප උන් වළදනා
උඩගු උන් ගැනැ මෙසේ මගෙ සිත
ඉරිසියාවෙන් පිරිලා
නුවණ වැටැහුම නැති තිරිසනුන්
වගේ වෙමි ඔබ ඉදිරියේ
සිටි නිසා නිති මුවාවේ ඔබ
ගත්හ ඔබ මා සුරතිනේ
සගේ නැත මට කෙනෙක් ඔබ ඇරැ
කිසිත් නෑ මට මිහිපිටේ
ඇලුම වන්නට ඇති එකමැ දේ
ඔබ මැ පමණකි දෙවියනේ
මගේ සම මස් මගේ හදවත
ගියත් පිරිහී කමක් නෑ
එහෙත් දෙවියෝ වෙතිම සවිබල
උරුමේ කොටසත් සදහටේ
~ Singlish Lyrics ~
nibada penwathi yaha gune
thawada pirisindu sithaethiyan hata
iwarayak naethi meth gune
ma lagin oba sitiyothin mata
dewiyane aethi dewiyane
namuth thawa eka mohothakin mage
yanu athe pa paekilila
mage piyawara dingagekin thawa
yanna thibune gaessila
bala sitiyemi adamitunge
isuru saepa un waladana
udagu un gaenae mese mage sitha
irisiyawen pirila
nuwana waetaehuma naethi thirisanun
wage wemi oba idiriye
siti nisa nithi muwawe oba
gathha oba ma surathine
sage naetha mata kenek oba aerae
kisith nae mata mihipite
aeluma wannata aethi ekamae de
oba mae pamanaki dewiyane
mage sama mas mage hadawatha
giyath pirihee kamak nae
eheth dewiyo wethima sawibala
urume kotasath sadahate
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →