← Back to all songs
HYMN #KG 194

මා හද දොර ළඟ

Ma Hada Dora Langa

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

194 මා හද දොර ළග

මා හද දොර ළග කවුරුද හිදගෙන

තටටු කරනු ඇත නැවතුම ගන්නට

කවුලු පියන් හැර බැලුවෙමි රහසේ

සමිඳුන් බව දැන බියෙන් සැලුනි හද

කෙලෙස වඩිනු සමිෙද් පව පිරි හදට මගේ

ඔබ පිලිගන්නට පා දෝවන්නට

නැත ළග සුවද ජලේ

වඩින්න දෙවි සමිෙද් හද කුටියටම මගේ

ඔබ මා හද බැහැ දැකුමෙන්

දිවියම එළිය වෙතේ

නිරොගි දනට නොවේ වෙදෙකු වූවමනා වන්නේ

දිනක දී ඔබ කී දේ

මා මතකයට නැෙග්

~ Singlish Lyrics ~

194 ma hada dora laga

ma hada dora laga kawuruda hidagena

thatatu karanu aetha naewathuma gannata

kawulu piyan haera baeluwemi rahase

samindun bawa daena biyen saeluni hada

kelesa wadinu samid pawa piri hadata mage

oba piligannata pa dowannata

naetha laga suwada jale

wadinna dewi samid hada kutiyatama mage

oba ma hada baehae daekumen

diwiyama eliya wethe

nirogi danata nowe wedeku woowamana wanne

dinaka dee oba kee de

ma mathakayata naeg

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →