← Back to all songs
HYMN #KG 193

යනවා අයෙත් මා

Yanawa Ayeth Ma

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

193 යනවා ආයෙත් මම එනවා

යනවා ආයෙත් මම එනවා

සූදානම කැරැ තැනක් මගේ

පියාගෙ සග රජ දහනේ

ගෙනැ යන්නට ඔබ කැදවා

ආයෙත් මා එනවා

අසා මේ බස් ඔබගේ සමිෙද්

කාට හැකිදැ ඉන්නට ඉවසා

මේ හැටි අප ගැනැ හිතා හිතා

මහ පුඳුමේ ඔබ ඉන්න නියා

ඔබ එන තෙක් අප තනි කැරැලා

යන්නට හිතුවේ නෑ සමිෙද්

සැනසිලි දායක සුදතුන් දෑ

අපට උදව කරු ලෙසැ එවවේ

දවස පැයත් ඔබ නෑ කීවේ

සැරැසී සිටිනට හැම මොහොතේ

ඇයි අප සිත් මේ පැකිළෙන්නේ

අදහමු සමිඳුන්ගේ වචනේ

ඉක්මන් කැරැ එමි ඔබ කියනෝ

වඩිනු මැනව සමිෙද් සමිෙද්

යන්නට ගමනප අවසානේ

මොහොතද දැන් දැන් ළගැ එන්නේ

~ Singlish Lyrics ~

193 yanawa aayeth mama enawa

yanawa aayeth mama enawa

soodanama kaerae thaenak mage

piyage saga raja dahane

genae yannata oba kaedawa

aayeth ma enawa

asa me bas obage samid

kata haekidae innata iwasa

me haeti apa gaenae hitha hitha

maha pundume oba inna niya

oba ena thek apa thani kaeraela

yannata hithuwe nae samid

saenasili dayaka sudathun dae

apata udawa karu lesae ewawe

dawasa paeyath oba nae keewe

saeraesee sitinata haema mohothe

aeyi apa sith me paekilenne

adahamu samindunge wachane

ikman kaerae emi oba kiyano

wadinu maenawa samid samid

yannata gamanapa awasane

mohothada daen daen lagae enne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →