ජේසුනි ඔබවේ
Jesuni Obawe
සමෙරියා ලිද ලග සිටි ලද දැකලා
බොන්නට ඉල්ලුවේ ඔබ නොවෙදෝ
ජීවන ජලයෙන් ඈ පුරවාලා
යන්නට හැරියේ ඔබ නොවෙදෝ
බේබඳු සොයුරා පාරේ වැතිරී
මා දෙස බැලුවේ පිහිට පතා
ඔහු හට සහනය දෙන්නට බැරිවුනේ
ඔබ හඳුනන්නේ නැති නිසාදෝ
ජෙරිකො යන මග සිටි අද මිනිසා
මොර ගා ඉල්ලුවේ ඔබේ කරුණා
නෙත් මත අත ලා ඔහු සුව කරලා
යන්නට හරියේ ඔබ නොවෙදෝ
ජීවිතා ලොකය ලැබුමට කැමතිව
සොයුරා සිටියේ ඇත්ත සොයා
ඔහුගේ කටහඩ ඇසුනේ නෑ මට
ඔබ හඳුනන්නේ නැති නිසාදෝ
ෂිමියොන් නිවසෙහි පා ලග සිටි කත
අඩමින් ඉල්ලුවේ පාප කමා
පෙ?්මය වැඩියෙන් පෙන්වූ ඈ හට
ගැලවුම ඳුන්නේ ඔබ නොවෙදෝ
~ Singlish Lyrics ~
sameriya lida laga siti lada daekala
bonnata illuwe oba nowedo
jeewana jalayen aee purawala
yannata haeriye oba nowedo
bebandu soyura pare waethiree
ma desa baeluwe pihita patha
ohu hata sahanaya dennata baeriwune
oba handunanne naethi nisado
jeriko yana maga siti ada minisa
mora ga illuwe obe karuna
neth matha atha la ohu suwa karala
yannata hariye oba nowedo
jeewitha lokaya laebumata kaemathiwa
soyura sitiye aeththa soya
ohuge katahada aesune nae mata
oba handunanne naethi nisado
shimiyon niwasehi pa laga siti katha
adamin illuwe papa kama
pemaya waediyen penwoo aee hata
gaelawuma ndunne oba nowedo
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →