← Back to all songs
HYMN

මෙහි ඔබෙ මහිමය පැතිරේවා

Mehi Obe Mahimaya Pathireavaa Piyathumani Obatai

මෙහි ඔබෙ මහිමය පැතිරේවා

හද පැසසීමෙන් ඉතිරේවා

මෙහි සිටිනා සැවොමා පුදමූ ඔබටා

ප්‍රශංසාවේ පූජා...

ශුද්ධයි ඔබ ස්වාමි

සෑහේ ඔබ ස්වාමි

ඔබටයි මුළු මහිමේ

යේසුනි ඔබටයි //

පියතුමනි ඔබටයි අපගේ ප්‍රේමේ

ඔබෙ නාමය ඔසවමු මේ මිහිතලයේ

එසවේවා ඔබ සිහසුන අප පැසසුමේ

අප පවසනවිට ඔබ විශ්මිතවූ ක්‍රියා

බලයලත් දෙවිඳුන් ආසිරිවේවා

ඉන්නාවූ එන්නා සිටියාවූ දෙවින්දුන්

බලයලත් දෙවිඳුන් ආසිරිවේවා

වැජබෙන්නාවූ සදාකල් //

වැජබෙන්නාවූ සදාකල් - //

Let Your glory fill this house

Let Your praises fill my heart

Let each vessel offer up to You

The sacrifice of praise

You alone are holy

You alone are worthy

You deserve the glory

Jesus, You alone //

Father in heaven, how we love you.

We lift your Name in all the earth.

May your kingdom, be established in our praises,

As your people declare your mighty works.

Blessed be the Lord God Almighty

Who was and is, and is, to come.

Blessed be the Lord God Almighty.

Who reigns forever more.

Let Your Glory Fill This House - 1989 - Larry Stockstill

Father In Heaven (Writer/Composer): Bob Fitts

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →