සමගි වමු
Samagi Wamu
255 ලෝකෙට දෙන්න මෙදා
ලෝකෙට දෙන්න මෙදා - සාමේ දානෙ බෙදා ((
සමිෙද් තැනැ තැනැ ලෝකෙ පුරා - සමාදානෙ සෙත ඔබෙ පතුරා
යන්නට මා ඔබෙ අතේ දරා - ගනු මැන අවියක් ලෙස තෝරා
කොතැනද ඇත්තේ බේවෛරේ - වපුරම එහි මම සදාදරේ
පෑරුණු හිත් ඇතියන් අතරේ - පතුරම කමාවෙ හිත සොඳුරේ
අනුන්ව සනසනු පිණිසැ මගක් - සොයනට මා ගැනැ නොසිත වගක්
ගුරු දෙවිෙද් මට දෙන්නැ ඇසක් - දක්නට අනුන්ගෙ ඳුක් දහසක්
හැම අය හට දෙන ලෙසට බෙදා - අපටද ලැබේය එදින් එදා
එපා ඉන්න මේ ලෝකෙ බදා - ලබනට නම ජීවිතේ සදා
~ Singlish Lyrics ~
255 loketa denna meda
loketa denna meda same dane beda
samid thaenae thaenae loke pura samadane setha obe pathura
yannata ma obe athe dara ganu maena awiyak lesa thora
kothaenada aeththe bewaire wapurama ehi mama sadadare
paerunu hith aethiyan athare pathurama kamawe hitha sondure
anunwa sanasanu pinisae magak soyanata ma gaenae nositha wagak
guru dewid mata dennae aesak daknata anunge nduk dahasak
haema aya hata dena lesata beda apatada laebeya edin eda
epa inna me loke bada labanata nama jeewithe sada
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →