වෙමි මම මිදී වැල
Wemi Mama Midee Waela
මිදි උයනේ පාලකයෝ - වෙති මගේ පියාණනෝ
ඇදැ ඇදැ සිත්තම ළකරින උපමා
දෙසූහ ලොවතුරු දහම ඔබේ
ඒ සුබ අස්නේ දිවමන් වචනේ
ඳුවයි ඳුවයි ලෝ සතර අතේ ((
මා තුළැ ඇති හැම අතු පල නොදරන
දමනු ලැබේ එකිනෙක සිදලා
පල දරනා අතු පැහැ පැහැ දමනෝ
පල වැඩි වැඩියේ දෙනු සදහා ((
මම වෙමි මිදි වැළ, ඔබ එහි අතු වෙති
කවුරුද මා හා එක් වන්නේ
පල දරනු ඇතේ ඉබොහෝ හෙතෙමේ
ලබමින් නිතොරවැ මා ජීවේ ((
නොහැකිය කිසිවක් ඔබහට කරනට
නොමැතිවැ මා හා එකට බැදී
ඇතිනම ඔබ තුළැ වචනේ මාගේ
ඔබ ඉල්ලන හැම දෙයක් ලැබේ ((
සමිෙද් මේ උපමාවෙ කතා වේ - ගැඹුර අරුත් තොරා දෙන්නේ
කිතුනුවනේ ඒ අප ජීවිතයේ - පරමානන්දේ වියැ යුතුවේ ((
කිදැවී ඔබෙ හද ඇතුළට කිදැවී - තේරුම ගන්නට දෙනු සමිෙද්
සුදතුන් දැණන් වරම ප?සාදේ - ගතවූවෝ අපි කිතුන් බෙද්
~ Singlish Lyrics ~
midi uyane palakayo wethi mage piyanano
aedae aedae siththama lakarina upama
desooha lowathuru dahama obe
e suba asne diwaman wachane
nduwayi nduwayi lo sathara athe
ma thulae aethi haema athu pala nodarana
damanu laebe ekineka sidala
pala darana athu paehae paehae damano
pala waedi waediye denu sadaha
mama wemi midi waela oba ehi athu wethi
kawuruda ma ha ek wanne
pala daranu aethe iboho hetheme
labamin nithorawae ma jeewe
nohaekiya kisiwak obahata karanata
nomaethiwae ma ha ekata baedee
aethinama oba thulae wachane mage
oba illana haema deyak laebe
samid me upamawe katha we gaembura aruth thora denne
kithunuwane e apa jeewithaye paramanande wiyae yuthuwe
kidaewee obe hada aethulata kidaewee theruma gannata denu samid
sudathun daenan warama pasade gathawoowo api kithun bed
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →