කොපමණ රස වෙතිදෝ
Kopamana Rasa Wethido
දනිව බලා එතුමා
කොතෙකුත් රස විදැලා, විදැලා
දනිව බලා එතුමා
හිමිපාණන් මම හැම කල දවසේ
සිටිම පසස පසසා
එතුමන් වරුණේ ිඇත මගෙ දෙතොලේ((
සදාකාලේ තිස්සේ
උදමින් පිපෙමින් හිමි සඳුන් කෙරේ
මගෙ අත් බව තුසිනේ
බැගෑ සිතැත්තෝ අයා නමා කන් ((
සතුටු සිතින් දැපෙනෝ
සිටයිව වනා හිමිපාණන් මහිමේ
මා හ ා එකතද්‍වැලා
පසසමු අපි හැම සබා සමුළ වී ((
එතුමන් නමට නමා
හෙවවා හෙවවා මා හිමිපාණන්
පිළිතුරු මට ලැබුනා
මගේ සියලු තුති ගැන්වීමේදි ((
බලන්නැ එතු මන් දෙසැ නෙත් විදහා
උඳුලින් පිපී පිපී
මුහුණ ඔබේ හෙම නෑ යහැකිළෙන්නේ ((
ලජ්ජාවට පත් වී
~ Singlish Lyrics ~
daniwa bala ethuma
kothekuth rasa widaela widaela
daniwa bala ethuma
himipanan mama haema kala dawase
sitima pasasa pasasa
ethuman warune aetha mage dethole
sadakale thisse
udamin pipemin himi sandun kere
mage ath bawa thusine
baegae sithaeththo aya nama kan
sathutu sithin daepeno
sitayiwa wana himipanan mahime
ma ha ekathadwaela
pasasamu api haema saba samula wee
ethuman namata nama
hewawa hewawa ma himipanan
pilithuru mata laebuna
mage siyalu thuthi gaenweemedi
balannae ethu man desae neth widaha
undulin pipee pipee
muhuna obe hema nae yahaekilenne
lajjawata path wee
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →