අප ගලවා ගැනුමට
Apa Galawa Gaenumata
සිරි සිරුරෙන්ම අප පෝෂ්‍ය කෙරු බව
සියහි කර උදම වෙමින් ඔබ පසසන්නෙමු
ජය ජය වේ තුති මංගල වේ((
සමිඳූුුුුන් නිවහනේ එතුමන් පසසන්න
නිල්වන් නුඹ කුසෙහි එතුමන් පසසන්න
බලවත් කි?යා සමිදුන්ගේ පසසන්න
තේජවත් මුනිගේ මහතුමි බව පසසන්න
හොරණෑවේ මහඩින් එතුමන් වනනූ
වීනාවේ තත් මැද ඒ ගුණ ගයනු
රබන් නදට මුනිදුන් පසසා නටනු
තතින් තතට වයමින් සුසිරය පිඹිනූ
මහ හඩ නංවා අත්තාලම ගසනූ
කිංකිණිි හඩවා අිත්තාලම ගසනූ
හුස්ම තිබෙන මෙලෝ සතුනි එකතු වෙනූ
විශ්ම ජනක මූනිඳුන් පැසසුම කරනූ
~ Singlish Lyrics ~
siri sirurenma apa poshya keru bawa
siyahi kara udama wemin oba pasasannemu
jaya jaya we thuthi mangagala we
samindoon niwahane ethuman pasasanna
nilwan numba kusehi ethuman pasasanna
balawath kiya samidunge pasasanna
thejawath munige mahathumi bawa pasasanna
horanaewe mahadin ethuman wananoo
weenawe thath maeda e guna gayanu
raban nadata munidun pasasa natanu
thathin thathata wayamin susiraya pimbinoo
maha hada nangawa aththalama gasanoo
kingakini hadawa aththalama gasanoo
husma thibena melo sathuni ekathu wenoo
wishma janaka moonindun paesasuma karanoo
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →