← Back to all songs
HYMN #KG 178

ප්‍රේමය පතමු

Premaya Pathamu

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

178 පෙ?්මය පතමු

පෙ?්මය පතමු පේ?මය විිිදිමු පේ?මය බෙදමු

අපි එක් වී ((

ඔබ හද මා වෙත මගේ හද ඔබ වෙත

සිටිනට නිති දිනයේ

අප හද එක සේ් සිටිනට නිසි සේ

යොදවමු පෙ?්ම බලෙ

ඔබ විදිනා ඳුක මගෙ වෙයි නෑ සැක

සැමදේ එකට පෙනේ

මගෙ එක පණතයි එය සැම කලටයි

පෙ?්මය පෙන්වන්න

ඉසිකෝ වෙරහැර සාමය ඇති කර

සැම දෙන පිළිගන්න

~ Singlish Lyrics ~

178 pemaya pathamu

pemaya pathamu pemaya widimu pemaya bedamu

api ek wee

oba hada ma wetha mage hada oba wetha

sitinata nithi dinaye

apa hada eka se sitinata nisi se

yodawamu pema bale

oba widina nduka mage weyi nae saeka

saemade ekata pene

mage eka panathayi eya saema kalatayi

pemaya penwanna

isiko werahaera samaya aethi kara

saema dena piliganna

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →