නෙතට නොපෙනී
Nethata Nopenee
සැගවි ඉන්නේ දෙවිඳුනේ
හරිම ආසයි ඔබ දකින්නට
මගේ මැසසින් දෙවිඳුනේ
සාදා ආදරයේ (((
කියන්නට මට බොහෝ දේවල්
හිතෙනවා දෙවි සමිඳුනේ
හදේ ගිිනිදැල් සුසුම කඳුලැලි
ඔබ දනී මගේ දෙවිඳුනේ
සදා ආදරයේ (((
මගේ සුහද වූ මිතුරු මිතුරියෝ
වැටි දෙදණින් දැන් යදී
පිහිට ඔබගේ සුහද දෝතින්
දෙන්න සමිදේ මේ දිනේ
සදා ආදරයේ (((
බලා සමිදුනි හෙල පුතුන් ඔබ
ගෙවන ජීවය මේ දිනේ
අඩන අමමට තැවෙන පිය හට
දෙන්නැ සහනය සමිදුනේ
සදා ආදරයේ(((
මගේ පවුලේ සෑම දෙනාටම
පිහිට වෙන්නප සමිඳුනි
ඔබට දහසක් පින් කියන්නෝ
ඔබමැ දරුවෝ මේ දිනේ
සුහද සමිදාණෝ (((
ආදරේ කිරි සාගරේ ලොව
ඔබයි මගේ එක දෙවිසුරෝ
ඔබට පින් දෙමි වැටී වදිනෙමි
දකින තෙක් ඔබ මගෙ නෙතින්
සුහද සමිදානෝ
~ Singlish Lyrics ~
saegawi inne dewindune
harima aasayi oba dakinnata
mage maesasin dewindune
sada aadaraye
kiyannata mata boho dewal
hithenawa dewi samindune
hade ginidael susuma kandulaeli
oba danee mage dewindune
sada aadaraye
mage suhada woo mithuru mithuriyo
waeti dedanin daen yadee
pihita obage suhada dothin
denna samide me dine
sada aadaraye
bala samiduni hela puthun oba
gewana jeewaya me dine
adana amamata thaewena piya hata
dennae sahanaya samidune
sada aadaraye
mage pawule saema denatama
pihita wennapa saminduni
obata dahasak pin kiyanno
obamae daruwo me dine
suhada samidano
aadare kiri sagare lowa
obayi mage eka dewisuro
obata pin demi waetee wadinemi
dakina thek oba mage nethin
suhada samidano
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →