← Back to all songs
HYMN #KG 176

නිල තණ ගොල්ලේ

Nila Thana Golle

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

තිල් තණ ගොල්ලේ මා සතපන්නෝ

සමිඳු එෙඩරාණෝ

ආදර මුවිනේ වදන් සමන් මල්

මා හද පුබුඳු කෙරේ ((

දෑසම නොපියා නොනිදා සමිදා

පා ලිස්සීමට නොම දෙයි කිසිදා ((

ගලවයි නපුරෙන් යන එන මග මා

පැතුම හැමට මගෙ ඔබ ඉටු දෙවිදා

නිල් දිය අසලින් සිසිලක් දෙන්නයි

දඩු සැරයටියෙන් සැනසුම දෙන්නයි ((

මා හිස තෙල් ගා පත උතුරා යයි

බිය වන්නේ නෑ ඔබ මා සමගයි

සමිඳුගෙ දකුණත සෙවන සදනවා

සිටිමි සැදී මම බලා සිටිනවා ((

සන්තක කර හැම මග මා එනවා

මෙමට සතුට ඔබ වෙතම තිබෙනවා

~ Singlish Lyrics ~

thil thana golle ma sathapanno

samindu edarano

aadara muwine wadan saman mal

ma hada pubundu kere

daesama nopiya nonida samida

pa lisseemata noma deyi kisida

galawayi napuren yana ena maga ma

paethuma haemata mage oba itu dewida

nil diya asalin sisilak dennayi

dadu saerayatiyen saenasuma dennayi

ma hisa thel ga patha uthura yayi

biya wanne nae oba ma samagayi

saminduge dakunatha sewana sadanawa

sitimi saedee mama bala sitinawa

santhaka kara haema maga ma enawa

memata sathuta oba wethama thibenawa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →