← Back to all songs
HYMN #KG 175

එන්න මාවෙත

Enna Mawetha

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

පිපාසෙන් ඔබ පෙළේ නම

යමෙක් මා අදහා ගනිත් නම

ජීව ගංගා ඔහු තුළින් ඒ

වෙහෙස වෙත බර උසුලනා අය

මගේ වියගහ කර තබා ගෙන

බැගෑ සත් ගති දැක උගන්වා

මිඳුම මග වෙමි නිවන් සෙත වෙමි

නොනසිතා ජීවනය මම වෙමි

කිසිත් නොබියව දිරි වඩත්වා

මෙලෝ සතුරන් ඳුනිමි පරදා

~ Singlish Lyrics ~

pipasen oba pele nama

yamek ma adaha ganith nama

jeewa gangaga ohu thulin e

wehesa wetha bara usulana aya

mage wiyagaha kara thaba gena

baegae sath gathi daeka uganwa

minduma maga wemi niwan setha wemi

nonasitha jeewanaya mama wemi

kisith nobiyawa diri wadathwa

melo sathuran ndunimi parada

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →